කසල තේ පිළිබද අද පාර්ලිමෙන්තුවේ තීරණයක් [VIDEO]

Report

ආගරපතන නිශ්පාදනය කරන කසල තේ හා රටපුරා අනෙකුත් කර්මාන්ත වලින් ඉවතලන කසල තේ ප්‍රමාණයත් එක සමානද යන්න ප්‍රශ්ණයක් අද පාර්ලිමේන්තුවේදි නැගුනී.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

එයට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ 2025 ජනවාරි සිට මැයි දක්වා ආගරපතන කසල තේ ප්‍රතිනිශ්පාදනය පිළිබද දත්ත පාර්ලිමේන්තුවට ලබාදිය හැකි බවයි.

පොලිසියේ පුරප්පාඩු 28,000ක් - මහජන ආරක්ෂක ඇමති

පොලිසියේ පුරප්පාඩු 28,000ක් - මහජන ආරක්ෂක ඇමති

කුඩා තේ වතු හිමියන්‍ට මෙම කසල තේ වලින් සිදුවන අසාධාරණය පිලිබද මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළ අතර කසල තේ මගින් රටට ආදයමක් ලැබෙන ලෙස මෙය සැලසුම් කළ හැකිද යන්න ප්‍රශ්ණය නැගූ අතර එයට පිලිතුරු දෙමින් අමාත්‍යතුමා මේ පිලිබදව කසල තේ සදහා අදාල නීති රිති පිලිබද කටයුතු හා කසල තේ නිශ්පාදනය වෙනුවට ගුණාත්මක තේ නිශ්පාදනයට අවධානය දෙන බවද ප්‍රකාශ කළේය.