සියල්ල අවසන් වීමට තව ඇත්තේ පැය 48ක් පමණයි - ඉරානය මත සියලු නිරයන් රජ වන බවට ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක්
By Kaushi
එකඟාතවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු සිය Truth සමාජ මාධ්‍යහි සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ මේ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබා දුන් බවයි.
එසේම මේ වනවිට කාලය ගෙවී යමින් පවතින බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
එසේම ඊට අනුකූල නොවන්නේ නම් දැඩි මිලිටරි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටද ඔහු තර්ජනය කර ඇත්තේ, "පැය 48 කට පෙර සියලු නිරය ඔවුන් මත රජ වනු ඇත" යනුවෙන්.
අඳාළ සටහන පහතින්,