ඉරාකයෙත් යුද ගිනි ඇවිලෙයි - තෙල් ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ගින්න පාලනයට විශාල වෙහෙසක්

Report

ඉරාකයේ - බස්රා නගරයට බටහිරින් පිහිටි විදේශීය තෙල් සමාගම්වලට අයත් ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් එම තෙල් ගබඩා සංකීර්ණයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීමට සහන කණ්ඩායම් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

කෙසේ වුවද මීට පෙරත් ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ පිහිටි තෙල් ගබඩාවකට ද මෙවැනිම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

රටම සලිත කරමින් ඉන්දුනීසියාවේ මහ පොළොවත් කැළඹෙයි - ප්‍රබල භූ චලනයක්

රටම සලිත කරමින් ඉන්දුනීසියාවේ මහ පොළොවත් කැළඹෙයි - ප්‍රබල භූ චලනයක්

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා