හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)

Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Jul 30, 2024 01:02 PM GMT
Wayomi

Wayomi

Report

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.


ඒ,අනුව ආසන වෙන් කිරීමේ කටයුතු මේ වන විට රාත්‍රී 07.00 ට ආරම්භ වන අතර නැතවත් පෙර පරිදි පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.


"මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේම නංගිගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ" - නාමල්ගේ සහ රුවන්තිගේ දියණියට ආ අපූරු සුබපැතුම. - (PHOTOS)

"මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේම නංගිගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ" - නාමල්ගේ සහ රුවන්තිගේ දියණියට ආ අපූරු සුබපැතුම. - (PHOTOS)


Gallery