අකුරැස්ස යට වෙයි - ගංවතුර තත්ත්වයක්
By Kaushi
නිල්වලා ගඟ අකුරැස්ස ප්රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා එම ප්රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූයේ කඹුරුපිටිය මුලටියන මාර්ගය, රන්සෑගොඩ හා මාකඳුර යන ස්ථානවලින් යට වී ඇති බවයි.
එසේම අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.