මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරක‍යි - ඊයෙ අඩු වුණ රන් මිල අද තවත් පහළට වැටෙයි

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව උඩ පහළ යන මෙරට රන් මිල ඊයේ දිනයේ යම් අඩුවීමක් වාර්තා කළා.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ අද(27) දින රන් මිල ගණන් ද ඊයේ දිනයට සාපේක්ෂව යම් අඩුවීමක් වාර්තා කරයි.

ඒ අනුව අද දින රන් මිල ගණන් පහතින්,

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

රන් අවුන්සයක මිල රුපියල් 1,362,469ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 352,450ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,060ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,060ක් සහ රුපියල් 42,060ක් ලෙසත් සටහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ. 

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙයි - අද දින ඔබ සොයන ඩොලරයේ මිල ගණන් මෙන්න

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙයි - අද දින ඔබ සොයන ඩොලරයේ මිල ගණන් මෙන්න

මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්

මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්

Gallery