මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරකයි - ඊයෙ අඩු වුණ රන් මිල අද තවත් පහළට වැටෙයි
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව උඩ පහළ යන මෙරට රන් මිල ඊයේ දිනයේ යම් අඩුවීමක් වාර්තා කළා.
එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ අද(27) දින රන් මිල ගණන් ද ඊයේ දිනයට සාපේක්ෂව යම් අඩුවීමක් වාර්තා කරයි.
ඒ අනුව අද දින රන් මිල ගණන් පහතින්,
රන් අවුන්සයක මිල රුපියල් 1,362,469ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 352,450ක්
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,060ක්
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,060ක් සහ රුපියල් 42,060ක් ලෙසත් සටහන් විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.