ජනවාරි දවස් 22ක් ගිය තැන.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)
අඟහරුවාදාට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292. 83 සිට රු. 293.45 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 301.33 සිට රු. 302.02 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී තිබෙනවා.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
