ජනවාරි දවස් 22ක් ගිය තැන.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

Report

අඟහරුවාදාට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292. 83 සිට රු. 293.45 ක් විය.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 301.33 සිට රු. 302.02 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

You May Like This Video👇 

Gallery