අද ප.ව 2.00න් පසු රටම අවදානයෙන් - කාලගුණයේ හදිසි වෙනස්වීමක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ප.ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි

අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ පැතිවලට පැය 24ක් වතුර කපනවා - ජනතාව දැනුවත් වෙන්න

මේ පැතිවලට පැය 24ක් වතුර කපනවා - ජනතාව දැනුවත් වෙන්න