ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වංචාවක් මහ බැංකුව හෙළිකරයි

Report

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධ වගා ව්‍යාපෘතියක් තුළින් අනිත්ථ වශයෙන් තැන්පතු භාර ගැනීමක් සිදු වෙමින් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියට ජනතාව විශාල මුදල් ආයෝජනය කරමින් සිටින බවත්, එය පිරමීඩාකාර ක්‍රමයක් නොවුනද, සූක්ෂම ලෙස මූල්‍ය පනතෙන් බැහැරව ක්‍රියාත්මක වන බවත් මහ බැංකුව පවසයි.

ඉන්දියාවට ප්‍රබල භූකම්පනයක් - ලංකාවටත් බලපායිද?

ඉන්දියාවට ප්‍රබල භූකම්පනයක් - ලංකාවටත් බලපායිද?

කෘෂිකර්මය හා අධ්‍යාපන ව්‍යාපෘති ආවරණයක් යටතේ නීතිවිරෝධී තැන්පතු වැඩසටහන් මේ දිනවල ව්‍යාප්ත වන අතර, නීත්‍යානුකූල ව්‍යාපාර මෙන් පෙනෙමින් මහජනයාට දැඩි ප්‍රතිලාභ විභාගකොට මුදල් ලබාගන්නා බවත් මහ බැංකුව අවධාරණය කරයි.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

මහ බැංකුව පෙන්වා දෙන්නේ, නීතියෙන් එහා ගිය ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පොලීසියට සහ අදාළ ආයතනවලට ඇති බවයි. ආර්ථික අර්බුදය මූලික කරගනිමින්, පසුගිය වසරවලදී ජනතාව පිරමීඩාකාර මූල්‍ය ජාවාරම්වලට ගොදුරු වී ඇති බවද එම සංස්ථාව සදහන් කරයි.