ඉන්දියාවට ප්‍රබල භූකම්පනයක් - ලංකාවටත් බලපායිද?

Report

2025 ජූලි 10 වන බ්‍රහස්පතින්දා උදෑසන 9.04ට, ඉන්දියාවේ ජාතික අගනුවර දිල්ලි-NCR සහ අවට ප්‍රදේශ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබල භූ කම්පනයකින් සෙලවී තිබේ.

ප්‍රසිද්ධ නිළියකගේ මළසිරුර දින 20කට පසු නිවස තුළින් හමුවේ - සිරුර භාරගැනීම පවුලෙන් ප්‍රතික්ෂේප කරයි

ප්‍රසිද්ධ නිළියකගේ මළසිරුර දින 20කට පසු නිවස තුළින් හමුවේ - සිරුර භාරගැනීම පවුලෙන් ප්‍රතික්ෂේප කරයි

මෙහි කේන්ද්‍රය හඳුනාගෙන ඇත්තේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් (Jhajjar) ප්‍රදේශයයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

කම්පනය සිදුවූ මොහොතේදී දිල්ලි, නොයිඩා, බහදුර්ගාර්, ජින්ද් සහ සෝනිපත් යන නගරවල උස් මහල් ගොඩනැගිලි දැඩි ලෙස සෙලවී ඇති අතර, ජනතාව තැත්කලෙකින් ගොඩනැගිලිවලින් පිටතට පිටත් වී ආරක්ෂිත විවෘත ස්ථානවලට රැස්වී ඇත.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

හැඩිසි ලෙස සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් කෙටි කාලයක් සඳහාත් වූවත්, ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නැතැයි ඉන්දියානු භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

හැටන් වල රෑට රෑට ගෙට රිංගන මිනිස් අවතාර

හැටන් වල රෑට රෑට ගෙට රිංගන මිනිස් අවතාර

මීට පෙරද 2024 පෙබරවාරි 17 දින උදෑසන 5.37ට දිල්ලි සහ අවට ප්‍රදේශවල රික්ටර් මාපකයේ 4.0ක භූ කම්පනයක් වාර්තා වී තිබූ අතර එහි අපිකේන්ද්‍රය නව දිල්ලිට ආසන්නව, පොළොව මතුපිට සිට කි.මී. 5ක් පමණ ගැඹුරකින් පවතින ස්ථානයක තිබුණි. එදිනද ජනතාව ගොඩනැගිලිවලින් පිටතට පැන ආහ.