කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..

Report

පසුගියදා කොල්කටා රෝහලේ සීමාවාසික වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිදුවීමත් සමග සමාජයේ ඒ ගැන දැඩි කතා බහට ලක් වුණා සහ ලොවම කම්පා වුණා.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


මේ වන විට එම සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවේ පසු වේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රථවාහන පොලිස් ස්වේච්ඡා සේවකයෙකු වන සංජේ රෝයි නම් පුද්ගලයෙක් බව සඳහන් වේ.

"පෝ... න් වෙබ් සයිට් වල පීරලා සර්ච් කරලා තියෙන්නෙ ඩොක්‍ටර් මවුමිතාගේ නම.." - හදවත් මොහොතකට නතර කළ, ඉන්දියාවේ ඛේදවාචකය..

"පෝ... න් වෙබ් සයිට් වල පීරලා සර්ච් කරලා තියෙන්නෙ ඩොක්‍ටර් මවුමිතාගේ නම.." - හදවත් මොහොතකට නතර කළ, ඉන්දියාවේ ඛේදවාචකය..


එම පුද්ගලයාගේ මනෝ විශ්ලේෂණාත්මක පැතිකඩෙන් සිදු කළ නිරීක්ෂණවල දී සුවිශේෂී කාරණයක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එහි සඳහන් වෙන්නේ ඔහු දැඩි ලෙස කාමුක දර්ශන නැරඹීමට ඇබ්බැහි වූ අයෙකු බවය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රෝහල තුළ සිදු කළ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් ඔහු කිසිදු පසුතැවිල්ලක් නොදැක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන්දියාවෙ අය අසැබි වෙබ් අඩවි වල පීරලා හොයලා.. වෛද්‍යවරියට හදිකළ සිදුවීමේ උණුසුම යන්නත් කළින් කරපු දෙය..

ඉන්දියාවෙ අය අසැබි වෙබ් අඩවි වල පීරලා හොයලා.. වෛද්‍යවරියට හදිකළ සිදුවීමේ උණුසුම යන්නත් කළින් කරපු දෙය..


එමෙන්ම, අපරාධ විමර්ශන ආයතනය වෙත ඔහු කිසිදු පැකිලීමකින් තොරව ඝාතන‍ය පිළිබඳව පාපොච්ඡාරණය සිදුකර ඇති බව සඳහන් වේ.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...


කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන කිහිපයක්ද හමු වී ඇති බව වාර්තා වේ.