ඉන්දියාවෙ අය අසැබි වෙබ් අඩවි වල පීරලා හොයලා.. වෛද්‍යවරියට හදිකළ සිදුවීමේ උණුසුම යන්නත් කළින් කරපු දෙය..

Report

මීට දින කිහිපයකට පෙර එනම් අගෝස්තු 9 වන දින සිදු කළ දූෂණයක් පිළිබඳව තොරතුරු වාර්තා වූවා.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කොල්කටා හි RG කාර් වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ පශ්චාත් උපාධි අභ්‍යාසලාභී (PGT) වෛද්‍යවරියක වන Moumita Debnath අතුරුදහන් බවට වාර්තා විය.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


පසුව පෙ.ව. 11:30 ට පමණ ඇයගේ සිරුර විද්‍යාලයේ එක් සම්මන්ත්‍රණ කාමරයක අඩ නිරුවතින් ඇගේ ඇස්, මුඛය සහ ලිංගික අවයව වලින් ලේ ගලමින් තිබිය දී සොයා ගැනීමට සමත් ව තිබෙනවා.

ඇයගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ගෙල සිරකර මරා දැමීමට පෙර වින්දිතයා ඇයව දූෂණය කර ලිංගික අතවර කර ඇති බවටයි.

පිටු හතරකින් යුත් එම වාර්තාවේ ඇගේ ලිංගි ප්‍රදේශය, තොල්, වම් පාදය, දකුණු අත, ඇඟිලි, බෙල්ල සහ මුහුණේ ගැඹුරු තුවාලයක් ද ඇති බවට සඳහන්ව ඇත.

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..


මේ සම්බන්ධයෙන් එම වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ඇගේ දෙමාපියන් සඳහන් කළේ මෙය සමූහ දූශනයක් විය හැකි බවටයි.

මේ හේතුවෙන් ඉන්දියාව පුරා වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්ද සිදු කෙරෙමින් පවති.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


කෙසේ වෙතත්, මේ අතරම ඉන්දියානු ජනතාව පෝර්න් වෙබ් අඩවි තුල පසුගිය පැය 24 තුල සොයා ඇති නම වන්නේ ද Moumita Debnath වේ.