පාසල් දරුවන්ට සුබ වෙන්නයි යන්නේ?. එතකොට සරසවි සිසුන්..
මේ වන විට, පාසල් උපකරණ මිල ගණන් ඉහළ යාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාලීය සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
ඒ බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
ඒ සදහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙස කොළඹ ඊයේ (08) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ය.
You May Like This Video👇
.