ලංකාව සංචාරකයන්ගෙන් පිරෙයි - සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක්

Report

සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි සඳහන් කළේය.

මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය 31.3% කි.

තවද, එක්සත් රාජධානියෙන් 10,527ක්, ජර්මන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

චන්ද්‍රිකා කුමාරතුංගත් නිල බංගලාවෙන් දැන්ම යන්න බෑ කියයි - හේතුව මෙන්න

චන්ද්‍රිකා කුමාරතුංගත් නිල බංගලාවෙන් දැන්ම යන්න බෑ කියයි - හේතුව මෙන්න

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,725,494කි. ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ජනාධිපති මන්දිර 8ක නඩත්තුවට රු. කෝටි 8කට වැඩි මුදලක්

ජනාධිපති මන්දිර 8ක නඩත්තුවට රු. කෝටි 8කට වැඩි මුදලක්