ගෙවුණු පැය 24 වැඩිම උෂ්ණත්වය කුරුණෑගලට - නිවේදනයක්

Report

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 8.1 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

එසේම මෙම කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 39 ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන වතුයාය ප්‍රදේශයට බව සඳහන්.

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

මේ අතර රත්නපුර - නිරිඇල්ල ප්‍රදේශයට මිලිමීටර 30 ක් ද, කුකුළේගඟ ප්‍රදේශයට මිලිමීටර 26 ක්ද, කටුනායක ප්‍රදේශයට මිලිමීටර 17 යි දශම 3 ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බව සඳහන්.

යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි

යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි

ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්