යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි

Report

යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව වාර්තා වේ.

ඔවුන් සඳහන් කරන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු කළ යුතු බවයි.

ඒ අනුව යේමනයේ හූති සංවිධානය පවසා ඇත්තේ ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට එකඟ වීම සහ ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කරන ප්‍රහාරවලට හවුල් නොවිය යුතු බවයි.

ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රබල පිපිරුම් හඬවල් මැද ඇද වැටුණු සුන්බුන්වලින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට තුවාල

ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රබල පිපිරුම් හඬවල් මැද ඇද වැටුණු සුන්බුන්වලින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට තුවාල

කෙසේ වෙතත් හූති නායකයින් පවසන්නේ ඉදිරියේදී ඔවුන්ගේ ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවයි.

එබැවින් එහි එක් පියවරක් වශයෙන් ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගයක් වන බාබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඔවුන් සූදානම් වන බව වාර්තා වේ.  

ඉරානයට තවත් අසුබ පුවතක් - කරපු ඉල්ලීම FIFA ප්‍රතික්ෂේප කරයි

ඉරානයට තවත් අසුබ පුවතක් - කරපු ඉල්ලීම FIFA ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මක‍යි

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මක‍යි

මැදපෙරදිග උණුසුම් කරමින් කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්

මැදපෙරදිග උණුසුම් කරමින් කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්