ලංකාවට T20 ලෝක කුසලානේ දිනන්න නම් තරග ඉවර වෙනකල් ලසිත් මාලිංග අවශ්‍යයි - සාකච්ඡා

Report

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණු උපදේශකයකු වශයෙන් එක්ව සිටින ලසිත් මාලිංගගේ සේවය ලෝක කුසලාන තරගාවලිය අවසානය තෙක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා පමණක් ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරිමට ලසිත් මාලිංග පවතින එකගතාවය ලබන සිම්බාබ්වේ තරගයෙන් අනතුරුව අවසන් වීමට නියමිත බව සඳහන්.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පළමුව ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලියට කෙටි කාලයකට උපදේශක තනතුරකට පත්කළ අතර අනතුරුව එය ලෝක කුසලාන මූලික වටයේ තරග අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.

ප්‍රේක්ෂකයන් කම්පනයට - ලෝක කුසලානයෙන් ඕස්ට්‍රේලියාව ඉවතට

ප්‍රේක්ෂකයන් කම්පනයට - ලෝක කුසලානයෙන් ඕස්ට්‍රේලියාව ඉවතට

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්