ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රටටම සුබ පුවතක් - මැයි මාසෙදි ලංකාවට ලැබෙන දේ

Report

අමෙරිකානු WTI (West Texas Intermediate) වර්ගයේ බොරතෙල් තොගයක් එළඹෙන මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන බව වාර්තා වේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද (06) පැවති මාධ්‍ය හමුවකදීයි.

විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ

විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ

එමෙන්ම මෙම බොරතෙල් තොගය මෙරටට ගෙන්වා ගැනීම හරහා දේශීය පිරිපහදු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට අපේක්ෂා කරන බව සඳහන්.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල උච්චාවචනයන් හමුවේ මෙම බොරතෙල් තොගය මෙරටට ලැබීම ආර්ථික වශයෙන් ද වැදගත් වනු ඇත.

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ගැන හා බදාදා නිවාඩු දිනය ගැන රජයෙන් ප්‍රකාශක්

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ගැන හා බදාදා නිවාඩු දිනය ගැන රජයෙන් ප්‍රකාශක්

ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට

ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට