දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

Report

දැනට පවතින උණුසුම් දේශගුණය හේතුවෙන් දරුවන් දිනකට අවම වශයෙන් දෙවරක්වත් ස්නානය කළ යුතු බව කොළඹ ලේඩි රිජ්වේ රෝහලේ විශේෂඥ දීපාල් පෙරේරා මහතා පැවසීය.

මේ දිනවල උදේ සහ සවස මිනිත්තු 20 බැගින් දරුවන් ස්නානය කිරීම සුදුසු බව ඔහු පවසා තිබේ. පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල හිරු එළියේ උපරිමය හේතුවෙන් උණුසුම් කාලගුණය රටට බලපානු ඇත.

භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්

භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්

මෙම කාලගුණය හේතුවෙන් අධික ලෙස ජලය සහ ලුණු නැතිවීම සිදුවුවහොත්, සමහරුන්ට ජීවිත පවා අහිමි විය හැකිය. ශරීරයෙන් ජලය සහ ලුණු අධික ලෙස අහිමි වීම තාප ආඝාතයට හේතු වන බව ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය විජලනය නිසා ඇතිවේ. පාසල් ක්‍රීඩා තරඟ, මැරතන් සහ අලුත් අවුරුදු ක්‍රීඩා මෙම දිනවල පවත්වනු ලැබේ. මෙම තරඟවලට සහභාගී වන සියලුම තරුණ හා මහලු අය ඕනෑ තරම් ජලය සහ තරල පානය කළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය. 

හෙට දවල් 12 සිට රටම කළුවරේ - විදුලිබල මණ්ඩලය සැරවෙයි

හෙට දවල් 12 සිට රටම කළුවරේ - විදුලිබල මණ්ඩලය සැරවෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි