භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්
කිලිනොච්චි-පරන්තන් දුම්රිය ස්ථානයේ බෝම්බ පවතින බවට වාර්තා වීම හේතුවෙන් ප්රදේශය තුළ නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.
මෙම තත්ත්වය තුළ, එම ප්රදේශයේ සෝදිසි මෙහෙයුම් මේ වන විට ක්රියාත්මක වන බව පොලිසිය පැවසීය.
මේ අනුව, විනිසුරුවරයා ඉදිරියේ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබේ.
