මහ බැංකුවෙන් දැන් ලැබුණු සුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් ඇත.

අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර එය සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් තිබේ. 

වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා

වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්