මෙන්න විශේෂ දැනුම්දීමක්. - පොලිසියෙන් කරදරනම් කියන්න පොලිසියෙන්ම අංකයක්.
By Wayomi
නාගරික රථවාහන කොට්ඨාසය තුළදී පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවන්නේනම් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නාගරික රථවාහන කොට්ඨාසය දැනුම් දෙනවා.
ඒ අනුව 0112433333 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.
නාගරික රථවාහන කොට්ඨාසය සඳහා පිටකොටුව,කොටුව ,මරදාන ඇතුළු පොලිස් ස්ථාන 53ක් අයත් වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, වත්තල ප්‍රදේශයේදී ඩිපර් රථයක රෝදයේ සුළං ඉවත් කර පොලිස් නිලධාරියෙකු පිළිබඳව වාර්තාවීමත් සමඟයි.