අද හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් - දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න [UPDATE]
ඒ අනුව දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය පහතින් දක්වා ඇත.
බිමල් නිරෝෂන් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ - නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත් - නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනීර් - ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිදු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
..........................................
අද හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් [ 9.33 AM ]
අද (10) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ඒ අනුව වැඩිදුරටත් සඳහන් වූයේ 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
එබැවින් අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව සඳහන්.