ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද

Report

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වේ.

මෙම නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී 07.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

 එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් මාර්ෂ් විසිනි. 'ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය' යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

දිනුම් දිනුම් හැමෝම පුන පුනා බලා සිටි මැච් එකෙන් ඉන්දියාව දිනුම්

දිනුම් දිනුම් හැමෝම පුන පුනා බලා සිටි මැච් එකෙන් ඉන්දියාව දිනුම්

මේ වනවිට ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවෙයි.

සුපිරි අට දෙනාගේ වටයට රැඳිසිටීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වේ.   

පවුල් ජීවිතය කඩාකප්පල් වෙලා, ලොකු විනාශයක් කාදිනල් හිමි කියයි

පවුල් ජීවිතය කඩාකප්පල් වෙලා, ලොකු විනාශයක් කාදිනල් හිමි කියයි