ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 පනියි

Report

අද දින කොටස් වෙළදපල ඓතිහාසික වාර්තාවක් තබා ඇත.

ඒ අනුව දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි.

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට යන්න ඔයත් ඇප්ලයි කරාද? ඒක සම්පූර්ණ බොරුවක්,මෙන්න විස්තරේ

ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට යන්න ඔයත් ඇප්ලයි කරාද? ඒක සම්පූර්ණ බොරුවක්,මෙන්න විස්තරේ

මහීපාලම,බිරිදගේ හෝටලය කඩා දමයි,නීතියක් කරපු හරියක්

මහීපාලම,බිරිදගේ හෝටලය කඩා දමයි,නීතියක් කරපු හරියක්