සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්

Report

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් රටේ සෑම පළාත් ලේකම්වරයෙක්ම ලබන සතියේදී කොළඹට කැඳවන බවට සඳහන් බව වාර්තා වේ.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා අදහස් දක්වා ඇත.

ඒ අනුව ඉකුත් මාස හය පිළිබඳව සමාලෝචනය කරන බව එහිදී ඔහු සඳහන් කර ඇත.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

තවද පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මම මෝඩයෙක්..රූ රැජිණ විවාහ කරගන්න 760km ක් ආවට පස්සේ තමයි පෙම්වතාට වැඩේ තේරිලා තියෙන්නේ

මම මෝඩයෙක්..රූ රැජිණ විවාහ කරගන්න 760km ක් ආවට පස්සේ තමයි පෙම්වතාට වැඩේ තේරිලා තියෙන්නේ