අද තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Report

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද(26) දින පැවැත්වෙන දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ක අතර තරගයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?