දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?

Sri Lanka Economic Crisis University of Peradeniya Economy of Sri Lanka
By Wayomi Sep 24, 2024 05:30 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කරනවා.

ඒ, අනුව ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවයි ඔහු අවධාරණය කරන්නේ.

රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)


අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.

අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.


ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බවයි.

"සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ. ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ. මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ."  

මීට කලින් බීලා නැති දැකලා නැති - ග්‍රීන් ටී වලට හපන් දම් තේ.- ඔබ මේක දැක්කොත් පුදුම වේවි. - (VIDEO)

මීට කලින් බීලා නැති දැකලා නැති - ග්‍රීන් ටී වලට හපන් දම් තේ.- ඔබ මේක දැක්කොත් පුදුම වේවි. - (VIDEO)

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.



Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%