මොන අපරාධයක් කළාටද දෙවියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ...මත්තලම හඬවමින් සදහටම දෑස් පියා ගත් නිම්සර වෙනුවෙන් මවගේ විලාපය

Report

මේ දිනවල පාසල් සිසුන් කිහිපදෙනෙකුගේම මරණයන් වාර්තා වීමත් සමඟ තවත් එක් ඛේදනීය පුවතක් වාර්ත වී ඇත.

ඒ මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව හැර ගිය පුවතයි.

පාසලේ විනය රකින්නට කැපවුණු නිම්සර 11 වසරේ ඉගෙනුම ලැබූ, ගුරු දෙගුරුන්ගේ මෙන්ම ගම්වැසියන්ගේත් නොමඳ ආදරය දිනාගත් දරුවෙක් විය.

ඉකුත් 23 වනදා පාසල් විවේක කාලයේදී විනය විරෝධී ක්‍රියාවක යෙදුණු සිසුවකුට අවවාද කරන්නට ගිය විටදී, 10 වසරේ ඉගෙනුම ලබන සිසුවකු නිම්සර සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එය අවසන් වී තිබුණේ නිම්සරට එල්ල වූ දරුණු පහරදීමකින්.

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

එහි ඇති සංවේදීම කරුණ නම්, මේ ගැටුම ගැන කිසිවෙකුට නොකියන මෙන් සිසුන් අතර වූ පොරොන්දුව හේතුවෙන් නිම්සර නිවසට ගොස් මවට පවසා ඇත්තේ තමන් පාසලේදී ඇදවැටුණු බවයි.

ඒ අනුව නිම්සරගේ මව නදීකා ප්‍රියදර්ශනී සඳහන් කරන්නේ තම එකම පුතු පළමුවැනි වසරේ සිට 11 වසර දක්වාම පාසලට රැගෙන ගියේත්, ආපසු රැගෙන ආවේත් ඇය විසින්ම බවයි. උපකාරක පන්තිවලට පවා තනිවම නොයවා දෑස් මෙන් රැකබලා ගත් තම පුතුට මෙවැනි අකල් මරණයක් අත් වේවි යැයි හීනෙකින්වත් නොසිතූ ඇය,

ගණිත අංශයෙන් A 3 ක් දාලා උසස් පෙළින් යාපනයේ 24 වැනියා වූ සිසුවා හදිසියේ මරුට - යාපනයම කම්පා වෙයි

ගණිත අංශයෙන් A 3 ක් දාලා උසස් පෙළින් යාපනයේ 24 වැනියා වූ සිසුවා හදිසියේ මරුට - යාපනයම කම්පා වෙයි

"මොන අපරාධයක් කළාටද දෙයියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ? අම්මා නැති වෙලාවක මේ දරුවා කොහොම තනි කරන්නද?" යනුවෙන් හඬා වැටුනේ කාගේ කාගේට් හිත් කම්පා කරමින්.

කෙසේ වෙතත් අහිංසක සහ ආචාරශීලී දරුවෙකු පාසලට මෙන්ම රටටත් අහිමි කරමින් සිදුකළ මෙම මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සිසුවා මත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට පරිවාස භාරයට පත් කර ඇත.

ප්‍රවීණ මාධ්‍යවේදීයෙකුගේ නික්මයාම

ප්‍රවීණ මාධ්‍යවේදීයෙකුගේ නික්මයාම

මුළු මැදපෙරදිග කලාපයම අපායක් කරන්න සැරසෙයි - ඉරානයෙන් ලොවම බිය ගන්වමින් ට්‍රම්ප්ට තර්ජනයක්

මුළු මැදපෙරදිග කලාපයම අපායක් කරන්න සැරසෙයි - ඉරානයෙන් ලොවම බිය ගන්වමින් ට්‍රම්ප්ට තර්ජනයක්