සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)

Anura Kumara Dissanayaka Mano Ganeshan R M Ranjith Madduma Bandara Samagi Jana Balawegaya Dayasiri Jayasekara
By Wayomi Oct 02, 2024 03:05 PM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි සමගි ජන සන්දනය (SJS) ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගන්නේ නම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව එහි නායකයන් අද ප්‍රකාශ කළා.

SJS නායක රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, දයාසිරි ජයසේකර සහ ඩලස් අලහප්පෙරුම මාධ්‍ය වෙත කියා සිටියේ තමන් ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට පත් වුවහොත් වත්මන් ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුරගේ ආණ්ඩුව යළිත් නව බදු පැනවීමක් .? - IMF මීලග වාරිකයත් අවදානමේ.

අනුරගේ ආණ්ඩුව යළිත් නව බදු පැනවීමක් .? - IMF මීලග වාරිකයත් අවදානමේ.


දිසානායක මහතා කරන වැඩකටයුතුවලට අපි බාධා කරන්නේ නැහැ, යැයි සියලු නායකයෝ අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළා..

“ජනාධිපතිකම දරන එකම පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට ජනතාව ඉඩ නොතැබිය යුතුයි,” 

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.



ReeCha