මිනිසුන් රැගත් බෝට්ටුවක් දරුණු අනතුරක - 11 දෙනෙක් මරුට
By Mithu
ඉතා වාසනාවන්ත සිදුවීමක් මියන්මාර ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඒ අනුව මියන්මාරයේ රෝහීන්ගයා සරණාගතයින් රැගත් බෝට්ටුවක් තායිලන්ත මැලේසියා දේශ සීමාව අසලදී අනතුරට ලක්ව තිබේ.
මේ අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීම සඳහා මැලේසියාව සහ තායිලන්තය ඒකාබද්ධව සෝදිසි මෙහෙයුමක් දියත් කොට තිබේ.
මේවන අනතුරෙන් එකොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගේ මෘත දේහ සොයාගෙන ඇති අතර අනතුර සිදුවන ස්ථානයේ හැත්තෑවකට ආසන්න පිරිසක් බෝට්ටුවේ සිට තිබේ.
මේ අතර සංක්‍රමණිකයින් 230කට ආසන්න පිරිසක් රැගත් තවත් බෝට්ටුවක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තාවී නැති බව මැලේසියානු බලධාරීන් පවසනවා.
එහි සිටි මගීන් 13 දෙනෙකුගේ දිවි ගලවා ගෙන ඇති අතර දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුගේ මෘත දේහ සොයාගෙන ඇති බව සඳහන්.