උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

Report

පසුගිය දිනවල අතිශය වේගයෙන් රන්මිල ඉහල ගිය අතර LKR 410,000 දක්වා එය ගොස් තිබුණි.

නමුත් එය ක්‍රමයෙන් අඩු වූ අතර මේ වනවිට අද (11) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත.

ඒ ලෝක වෙළඳපොළේ රන් මිල ගණන්වලට අනුවයි. ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට නොලැබේ.

එසේ වුවද මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.

කැරට්

මිල   

කැරට් 24LKR 312,000
කැරට් 22LKR 285,500
කැරට් 21LKR 273,000
කැරට් 18LKR 234,000

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න