ඔන්න අද මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම වැටෙන තහනම ගැන දැනුම් දීමක්. - හැබැයි මේ අයට හෙට දවල් 12 වෙනතුරු කල් තියෙනවා.

Report

අද (18) මධ්‍යම රාත්‍රි 12.00 ට 2024 ජනාධිපතිවරණය සඳහා වූ සියලුම ප්‍රචාරක රැස්වීම් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම රැස්වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය උපමානයන්ට අනුව අදින් අවසන් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලට අදාල දර්ශන ,ඡායාරූප සහ විස්තර අද දින රාත්‍රි සහ හෙට දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශවල මෙන්ම හෙට දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල පමණක් විකාශය කිරීම හා පළකිරීම කළ හැකි බවයි.

ඒ අනුව හෙට දහවල් 12.00 න් පසුව ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වල වාර්තා මෙන්ම ප්‍රචාරක දැන්වීම් පළ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මෙම නියමයන් රූපවාහිනී , පුවත්පත් ආයතනවල හා සෙසු සියලුම සමාජ මාධ්‍ය සඳහාද අදාල බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.


සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)