සමගි ජන බලවේගයේ තවත් බල කණුවක් ජනපති ලඟට.

Ranil Wickremesinghe
By Wayomi Aug 15, 2024 07:38 AM GMT
Wayomi

Wayomi

Report

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට අද (15) එක්වුණා.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

 

2024 ජනාධිපතිවරණ සටනට නාමයෝජනා 39 ක්. - මෙරට ඉතිහාසයට තවත් වාර්තාවක්. (UPDATE)

2024 ජනාධිපතිවරණ සටනට නාමයෝජනා 39 ක්. - මෙරට ඉතිහාසයට තවත් වාර්තාවක්. (UPDATE)


ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු මොහොතකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවයි ප්‍රකාශ කළේ.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

රන් මිල තව තවත් පහලට.- සටහන් වූ නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට.- සටහන් වූ නව මිල ගණන් මෙන්න.


සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවි අතර 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත්ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.