2024 ජනාධිපතිවරණ සටනට නාමයෝජනා 39 ක්. - මෙරට ඉතිහාසයට තවත් වාර්තාවක්. (UPDATE)

Report

පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවු අතර ඊයේ (14) දිනය වන විට ඇප තැන්පත් කර තිබු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද මෙලෙස නාම යෝජනා භාරදීම සිදු කළා.මෙය මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ලෙසයි හඳුන්වන්නේ.

ඒ, අනුව පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබුනා.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස සමගි ජනබල වේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දෙනු ලැබීය.

සර්වජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර තරුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් නාම යෝජනා භාරදීම සිදු කළා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

  

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ අතර නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාම යෝජනා භාරදීම සිදු කළා.

මීට අමතරව විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක යන අය ද නාමයෝජනා භාර දෙනු ලැබුවා.

......................UPDATE...............................................

2024 ජනාධිපතිවරණය සඳහා 39 ක් නාමයෝජනා භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

අද (15) පෙරවරු 9 ට ආරම්භ වු අතර නාම යෝජනා භාර ගැනීම පෙරවරු 11ට අවසන් වීමට නියමිතයි.

නාමයෝජනා පත්‍ර භාරගන්නා පෙරවරු 9.00 සිට 11.30 දක්වා විරෝධතා කාලසීමාවක් නම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.