සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

Report

අද දින(10) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ලාභ සත්කාර ලැබෙන අද මේ අයට ඉතා සුබ දවසක් - දවසේ ලග්න පලාපල

ලාභ සත්කාර ලැබෙන අද මේ අයට ඉතා සුබ දවසක් - දවසේ ලග්න පලාපල

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි