ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Anura Kumara Dissanayaka
By Wayomi Sep 27, 2024 06:51 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පාර රාජ්‍යයක් පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය කරුණු හෙළිකර තිබෙනවා.

ඔහු පවසන්නේ එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක දේශපාලන සන්නද්ධ කණ්ඩායම් බුද්ධි අංශ සහය පවා ලබා ගනිමින් තම දේශපාලන කඳවුරු වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.


ඔහු විසින් රචිත “පාස්කු ප්ඉරිදා ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්” නම් කෘතිය පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් මේ පිළිබඳ සඳහන් කරනවා.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මෙම පාර රාජ්‍යය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවත් එහිදී ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිලන්ත ජයවර්ධන එහි සාමාජිකයෙකු ලෙස තමා විශ්වාස කරන බවද සුනන්ද දේශප්‍රිය මෙම සංවාදයේදී සඳහන් කර තිබීම විශේෂත්වක්.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.


එමෙන්ම එම කණ්ඩායම අදට ද සක්‍රීයව කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර ඇතුළු පිරිස බරපතල ජීවිත අවදානමකට ලක්වන අයුරු ද ඔහු මෙහිදී පැහැදිලි කර තිබෙන්නේ තවත් වැදගත් කරුණු රැසක් හෙළිකරමින්.

සුනන්ද දේශප්‍රිය මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් මෙරටින් පිටව ගිය මාධ්‍යවේදීන් අතුරින් කෙනෙක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.




Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%