දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)

Sri Lanka Police Actors Sri Lankan Actress Sri Lankan Actor Actress
By Wayomi Sep 16, 2024 05:17 AM GMT
Wayomi

Wayomi

Report

මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම යුවළ ඡායාරූප ගත් දින උදෑසනම විවාහ වී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඡායාරූප ගෙන ඇති අතර එවැනි ඡායාරූප බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගෙන තිබෙන බවත්, ඊට කිසිදු නීතිමය තහනමක් නැති බවත්ය.

කෙසේ වෙතත් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙය වරදක් බවට ඒත්තු ගන්වමින් සිදුවූ ප්‍රචාරයන් මඩ ගැසීම් බවත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකර, ඊට අදාළ බී වාර්තාව ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවත් අදාල පොලිස් නිලධාරියා සඳහන් කර තිබෙනවා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.


එමෙන්ම මෙම ඡායාරූප ගැනීමේ සිද්ධියට ඉඩ දිම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලටද චෝදනා එල්ල වී තිබුනා.

නමුත් ඒ සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ මෙවැනි සිද්ධිවලට කිසිසේත්ම අවසර නොදෙන බවයි.

එමෙන්ම ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද නිරීක්ෂණවලදී මේ යුවළ මාලිගාව වැඳ පුදා ගැනීමට මහජනතාව පැමිණෙන සාමාන්‍ය වේලාවක පැමිණ ඡායාරූප ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කෙරෙන බවත් දියවඩන නිළමේවරයා සඳහන් කර සිටියා.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?


GalleryGalleryGalleryGalleryGallery