ඇමරිකානු ප්‍රවෘත්ති නිවේදිකාවකගේ මව අතුරුදන්, FBI විමර්ශන

Report

ඇමරිකානු ප්‍රවෘත්ති නිවේදිකාවක් වන සැවානා ගුත්‍රිගේ මව පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ විය හැකි දේශීය රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකට යවන ලද නව පණිවිඩයක් පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටියි.

එරට බලධාරීන් සඳහන් කළේ, “නැන්සි ගුත්‍රි සම්බන්ධයෙන් නව පණිවිඩයක් ගැන අප දැනුවත් වී ඇත” යනුවෙනි.

එම පණිවිඩයේ අඩංගු තොරතුරු නිවැරදිද යන්න පරීක්ෂා කරමින් සිටින බවත් ඔවුන් සඳහන් කළහ.

මෙම නව තත්ත්වය මතු වන්නේ, තම මව තවමත් ජීවතුන් අතර සිටින බවට සාක්ෂි ඉල්ලා ගුත්‍රි පවුල මහජනතාව වෙත ආයාචනා කරමින් සිටියි.

මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ

මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ

84 හැවිරිදි ඇය පසුගිය සති අන්තයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්සන් නගරයේ පිහිටි ඇගේ නිවසින් පැහැරගෙන ගොස් ඇති බවට විශ්වාස කරයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයෙකුට ඩොලර් 50,000ක් ත්‍යාගයක් පිරිනමන බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ  .

දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනයේ 3 වන දිනය අද

දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනයේ 3 වන දිනය අද