වහාම රටේ ජනතාව ප්‍රවේශම් වෙන්න - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

Report

පවතින අයහපත් කාලගුණය හමුවේ රටේ ජනතාවට ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව,

වැස්සත් එක්ක ලෙඩ වෙන්න එපා ඔබත් මේ ගැන සැලකිලිමත් වන්න.

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

  • නිවස, වෙළඳසැල් සහ සේවා ස්ථාන අවට වතුර රැදෙන ද්‍රව්‍ය (ටින්, බෝනල්, පොල්කටු, ටයර්) වහාම ඉවත් කරන්න.
  • වැසි වැටුණු පසු සතියකට වරක්වන් මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කර ඒවා විනාශ කිරීමට පියවර ගන්න .
  • මේ දවස්වල කුඹුරුවලට බසින ගොවී මහතූන් සහ කාණු/අපජල පද්ධති පිරිසිදු කරන අය අනිවාර්යයෙන්ම ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතුයි.
  • කකුල්වල හෝ අත්වල තුවාල පවතී නම්, අප ජලයට බැසීමෙන් වළකින්න නැතහොත් ජලයට ඔරොත්තු දෙන පරිදි තුවාල ආවරණය කරගන්න.

ඔබේ සෞඛ්‍යය-රටේ ආරක්ෂාවයි.

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

Gallery