පොලීසිය මහජන සහය පතයි.. දන්නවා නම් Call එකක් දෙන්න.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

Report

පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.

හෝමාගම පොලිස් ස්ථානයට 2024.10.01 වන දින පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ නාඳුනන පුද්ගලයෙකු මියගොස් ඇති බවටයි.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.


එම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණි.

අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

ඔහු උස අඩි 05 අඟල් 02ක් පමණ වන සාමාන්‍ය සිරුරක් ඇති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, මළසිරුර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බව ද පොලීසිය පැවසීය.

රන් මිලත් සෑහෙන්න වෙනස් වෙනකොට ඩොලරයටත් මේ මොකද වුණේ?.(PHOTO)

රන් මිලත් සෑහෙන්න වෙනස් වෙනකොට ඩොලරයටත් මේ මොකද වුණේ?.(PHOTO)


පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසය.

හෝමාගම පොලිස් ස්ථානාධිපති – 0718 591 655

හෝමාගම පොලිස් ස්ථානය - 0112855222

මේ අතර, 2024.10.04 වන දින රිය අනතුරකට ලක්වී මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ද පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..


කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කි.මී 83 කණුව ආසන්නයේ මොලගොඩ ප්‍රදේශයේදී එම රිය අනතුර සිදුව ඇත.

ඉන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු බරපතළ තුවාල ලබා තිබූ අතර ඔහුව කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..


කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති බව ය.