සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

Report

මෙවර    පැවැත්වෙන 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරි ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් සිදු කර තිබේ.

විභාග කොමසාරි ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළේ හෙට (17) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 එතුමිය තව දුරටත් සදහන් කළේ ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසයි.

හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපදෙස්

හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපදෙස්

 පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙස ද විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇ‍ත.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද