වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි දැනුම්දීමක්

Report

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) ප.ව 3.00 දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

වෙසක් උත්සව කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීමත්, පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් එම සමාගම මෙම ඉල්ලීම සිදුකර තිබේ.

හොරාගෙ අම්මගෙන් මේ ආණ්ඩුව පේන අහනවා නාමල්ගෙන් සැර කතාවක්

හොරාගෙ අම්මගෙන් මේ ආණ්ඩුව පේන අහනවා නාමල්ගෙන් සැර කතාවක්

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්