නවසීලන්තයට විශිෂ්ට ජයක්

Report

ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (17) දින පැවැත්වූ නවසීලන්ත සහ කැනඩාව අතර තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ කඩුලු 08කින්. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි කැනඩා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 173ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු 15.1ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

කැනඩාව කාසියේ වාසිය දිනයි

කැනඩාව කාසියේ වාසිය දිනයි

වාර්තා පොත් අලුත් කළ මුලු රටක පැතුම පැතුම්

වාර්තා පොත් අලුත් කළ මුලු රටක පැතුම පැතුම්