2026 නොබෙල් සාම ත්‍යාගය මෙවර නවනීතම් පිල්ලේට

Report

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික ප්‍රකට නීතිවේදිනි නවනීතම් පිල්ලේ මහත්මිය සමත්ව තිබේ.

ලෝක ව්‍යාප්තව මානව හිමිකම් සුරක්ෂිත කිරීම, යුක්තිය පසිඳලීම සහ සාමය උදෙසා ඇය ඉටුකළ විශිෂ්ට සහ අසමසම මෙහෙවර අගය කරමින් මෙම සම්මානය ඇයට පිරිනමා ඇත.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ ප්‍රමුඛ පෙළේ නීතිවේදිනියක වන නවනීතම් පිල්ලේ මහත්මිය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහ රුවන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්