හැමෝගෙම කටවල් වැහෙන්න නාමල්ගේ උපාධිය ගැන එංගලන්තයම කියයි

Report

දින කිහිපයක සිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය සම්බන්ධයෙන් විවිධ ගැටළු පැන නැගී ඇත.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ වාද විවාද රැසක් මේ පිලිබදව මතුව තිබියදී ලෝ ප‍්‍රකට අධ්‍යාපන වෙබ් අඩවියක් විසින් නාමල් රාජපක්ෂ මහතාගේ අදාළ උපාධියද ශ්‍රේණිගත කර ඇත.

හැමෝගෙම කටවල් වැහෙන්න නාමල්ගේ උපාධිය ගැන එංගලන්තයම කියයි | Namal S Law Degree Rank Sparks Debate

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේදී ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් එහි 45 වන ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය පසු වන්නේ එංගලන්තයේ ප‍්‍රකට අග්‍රාමාත්‍යවරියක වන මාග්‍රට් තැචර් මහත්මියයි.

එම සබැදිය මෙතැනින් 

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්