පස් කන්දට යට වුණු කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට, නිසල සිරුරු ගොඩ ගයි [UPDATE]

Report

මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේදී පස් බැම්මක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මෙම කම්කරුවන් තිදෙනා අද පෙරවරුවේ තාප්පයක් ඉදිකරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

පොලිසිය වාර්තා කළේ ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බවයි.

...................................................................

සුළු මොහොතකට පෙර පස් බැම්මක් කඩා වැටී යට වුණු පිරිසෙන් එක් අයෙක් ජීවිතක්ෂයට [12.18

මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේදී පස් බැම්මක් කඩා වැටීමෙන් සිරවී සිටි ඉදිකිරීම් කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ ඔහුගේ මළ සිරුර මේ වනවිට සොයාගෙන ඇති බවයි.

.......................................................................

හදිසි අනතුරක්, කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි [11.23

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

වාර්තා වූ ආකාරයට අනතුරට ලක්ව සිටින්නේ කම්කරුවන් තිදනෙක්.

ඒ අනුව ඔවුන්ව වහාම බේරා ගැනීමට මේ වනවිටත් කඩිනමින් කටයුතු කරමින් සිටින බව සඳහන්.

රට පුරා බිහිසුණු මාරක අනතුරු රැසකින් කුඩා දැරියක්, පොලිස් නිලධාරියෙක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට

රට පුරා බිහිසුණු මාරක අනතුරු රැසකින් කුඩා දැරියක්, පොලිස් නිලධාරියෙක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට - සැකකරු පොලිස් වෙඩිවලින් මරුට

අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට - සැකකරු පොලිස් වෙඩිවලින් මරුට

බුවාලෝයි සුළි කුණාටුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට, 12 දෙනෙක් අතුරුදහන් වෙද්දි රටේ ගුවන්තොටුපළවලුත් වහලා

බුවාලෝයි සුළි කුණාටුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට, 12 දෙනෙක් අතුරුදහන් වෙද්දි රටේ ගුවන්තොටුපළවලුත් වහලා