බුවාලෝයි සුළි කුණාටුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට, 12 දෙනෙක් අතුරුදහන් වෙද්දි රටේ ගුවන්තොටුපළවලුත් වහලා

Report

වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව නිසා එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සුළි කුණාටුව නිසා තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

ඒ අනුව තවදුරටත් වාර්තා වූ තොරතුරු අනුව මෙසේ අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසක් බව සඳහන්.

මේ අතර මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් ද තාවකාලිකව වසා දැමීමට එරට බලධාරීන් මේ වන විට පියවර ගෙන ඇති බවයි.

අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට - සැකකරු පොලිස් වෙඩිවලින් මරුට

අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට - සැකකරු පොලිස් වෙඩිවලින් මරුට

තව තවත් ඉහළට යන අද රන් මිල

තව තවත් ඉහළට යන අද රන් මිල

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි